top of page

1982 සිට 1995 දක්වා තනතුරු දැරුවන්

වසර 34 ඉතිහාසයයකට උරුමකම් කියන රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ නිළතල දැරුවන් බොහෝයි. එබැවින් 1982 සිට 1995 දක්වා කාලය තුල නිළතල දැරූ මහත්ම මහත්මීන් පහත සදහන් වේ. පහත සදහන් වන පුද්ගලයන් තනතුර දැරූ වසර තහවුරු කර ගැනීමට නොහැකි වූ බැවින් මෙසේ සදහන් කරමු. ඔබ යම් හෙයකින් නිවැරිදි වසර පිලිබදව තොරතුරක් වෙතොත් රද්දොළුගම බෞද්ධ මහා සංගමයට ලිඛිතව දැනුවත් කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු.

 

 

ගරු සභාපති ලෙස කටයුතු කල මහත්ම මහත්මීන්

එන්.ඉන්ද්‍රසේකර මයා

ශ්‍යාමල් පුෂ්පකුමාර මයා

පී.ගමගේ මයා

 

ගරු ලේකම් ලෙස කටයුතු කල මහත්ම මහත්මීන්

ඩබ්.ඒ.රත්නපාල මයා

ඩී.කේ.අත්තනායක මයා

 

ගරු භාණ්ඩාගාරික ලෙස කටයුතු කල මහත්ම මහත්මීන්

අබේසිංහ මහත්මිය

සරත් පෙරේරා මයා

 

                  

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page