top of page

News & Updates


2022 වර්ෂය සදහා අභිනවයෙන් තේරී පත් වූ නව නිළධාරී මණ්ඩලයට උණුසුම් සුභ පැතුම්
2022.02.26 වන දින පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේදී රද්දොළුගම බෞද්ධ මහා සංගමය වෙනුවෙන් 2022 වර්ෂය සදහා අභිනවයෙන් තේරී පත් වූ නව නිළධාරී...


විශේෂ නිවේදනයයි-2021/09/20
රටේ පවතින වාතාවරණය අනුව මෙවර බිනර පොහෝ දින සීල සමාදාන වැඩසටහන පැවැත්වීමට නොහැකි බැවින් ඔබ සැම තම නිවසේ සිට ආගමික වතාවන් වල යෙදෙන මෙන්...
මැදින් පුන් පොහෝ දිනය 2018
මැදින් පුන් පොහෝ දිනය 2018 මාර්තු මස 01වන දිනට යෙදී ඇති අතර බෞද්ධ මහා සංගමය මඟින් සංවිධානය කරන පොහෝදින ශීල භාවනා වැඩසටහන එදින පෙ.ව 6.00...
සාංවත්සරික මහා සභා රැස්වීම
රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ 2018 සාංවත්සරික මහා සභා රැස්වීම පෙබරවාරි 18 දින ප.ව. 3.00ට රද්දොළුගම ශ්‍රී බෝධිමළුව ධර්ම ශාලාවේදී පැවැත්වේ. මේ...
සංවත්සරික මහා සභා රැස්වීම
රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ සංවත්සරික මහා සභා රැස්වීම 2016 ජනවාරි මස 31 වන දින ප.ව.3.00 රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේ ධර්මශාලාවේ පැවැත්වේ....
පිරිත් පිංකමක්
රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික පිරිත් පිංකම සහ පසු දින සාංඝික දානය 2016 ජනවාරි මස 30 සහ 31 යන දෙදින...
විශේෂ බෝධි පූජාමය පිංකමක්
අසනීප තත්වය හේතුවෙන් රෝහල් ගත වී සිටින රද්දොළුගම බෞද්ධ මහා සංගමේ ආගමික සංවිධායක ප්‍රේමදාස මහතාට ඉක්මන් සුවය පතා සිදු කරනු ලබන බොධි පුජාව...


සුභ නව වසරක් වේවා
2015 ට සමුදෙන 2016 ට සර්වකාලීන වටිනාකමකින් යුතු සම්බුදු සදහම් ඔවදන ''අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ- වයෝගුණා අනුපුබ්බං ජහන්ති එතං භයං...


2015 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන් සදහා ත්‍යාග ප්‍රධානය කිරීමේ වැඩසටහන
රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ සමාජීය සේවාවන් අතරේ මෙවර 2015 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට එම විභාගයෙන් සමත් වූ දරුවන් 14 දෙනෙකු සදහා...
bottom of page