top of page

1982 නිලධාරී මණ්ඩලය                    

ගරු පැවිදි අනුශාසක හිමියන්

රද්දොළුව අභිනවාරාම හා රද්දොළුව සුබෝධාරාම උභය විහාරාධිපති පූජ්‍ය පාද රද්දොළුවේ අමරවංශ නා හිමිපාණන් වහන්සේ

රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ

රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ

 

ගරු ගිහි අනුශාසකවරු

කටාන පාර්ලිමේන්තු මන්ත්‍රී පේෂකර්මාන්ත අමාත්‍ය ගරු විජේපාල මෙන්ඩිස් මැතිතුමා

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඩබ්ලිව්.ඩී.අයිලප්පෙරුම මැතිතුමා

නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරු (දේපල කළමනාකරණ) ඩබ්ලිව්.විජේරත්න මැතිතුමා

 

ගරු විධායක සභාව

ගරු සභාපති                       ඩෙන්සිල් ප්‍රනාන්දු මයා                                  

ගරු ලේකම්                         හෙක්ටර් කරුණාරත්න මයා

ගරු භාණ්ඩාගාරික            චන්ද්‍රපාල මයා (ඉල්ලා අස් වී ඇත)

                                             ඩී.පුංචිහේවා මයා

උප සභාපති                        වසන්ත රණසිංහ මහතා

උප ලේකම්වරු                    පී. ඇම්. පටබැඳිගේ මහතා

                                             පද්මසිරි පුංචිහේවා මහතා

ආගමික සංවිධායක           යූ. සේනානායක මහතා

ගණන් පරීක්‍ෂක                  බී. කොඩිතුවක්කු මහතා

කාරක සභිකයින්               ඒ. බී. නිමල් පියසිරි මයා

                                             පී. එම්. සිරිසේන මයා

                                             එච්. එම්. සිරිසේන මයා

                                             එච්. එම්. එස්. බණ්ඩාර මයා

                                             ජේ. එම්.  ඕ. එම්. පෙරේරා මයා

                                             එස්. දිසානායක මයා

                                             එස්. ඒ. නල්ලපෙරුම මයා

                                             කේ. ඒ. දයාරත්න මයා

                                             සී. එන්. ප‍්‍රනාන්දු මයා                                

ඉහත තනතුරු වල යම් වෙනස්කමක් සිදු විය යුතු නම් අප සංගමය පහත ලිපිනයෙන් අපව අමතන්න  

සභාපති,                                                                                                              sribodhirg@gmail.com

රද්දොළුගම බෞද්ධ මහා සංගමය,

රද්දොළුගම ශ්‍රී බෝධි මළුව,

නිවාස යෝජනා ක්‍රමය රද්දොළුගම

රද්දොළුගම

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page