
1984 නිලධාරී මණ්ඩලය
ගරු පැවිදි අනුශාසක හිමියන්
රද්දොළුව අභිනවාරාම හා රද්දොළුව සුබෝධාරාම උභය විහාරාධිපති පූජ්‍ය පාද රද්දොළුවේ අමරවංශ නා හිමිපාණන් වහන්සේ
රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ
රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ
ගරු ගිහි අනුශාසකවරු
කටාන පාර්ලිමේන්තු මන්ත්‍රී පේෂකර්මාන්ත අමාත්‍ය ගරු විජේපාල මෙන්ඩිස් මැතිතුමා
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඩබ්ලිව්.ඩී.අයිලප්පෙරුම මැතිතුමා
නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරු (දේපල කළමනාකරණ) ඩබ්ලිව්.විජේරත්න මැතිතුමා
ගරු විධායක සභාව
ගරු සභාපති ඩෙන්සිල් ප්‍රනාන්දු මයා
ගරු සම ලේකම්වරු හෙක්ටර් කරුණාරත්න මයා
සිරි කුමාරගේ මයා
ගරු භාණ්ඩාගාරික ඒ.එච්.සුගතදාස මයා
උප සභාපතිවරු කේ. ඇම්. ඩිංගිරි බන්ඩා මහතා
යූ. සේනානායක මහතා
ගරු උප භාණ්ඩාගාරික පී.පුංචිහේවා මයා
ගරු ගණන් පරීක්ෂක ධර්මසිරි කරවිට මයා
විධායක සභා නියෝජිත වික්‍රමපාල පෙරේරා මහතා
කෘත්‍යාධිකාරී මණ්ඩලය
එච්.එම්.පැන්සිස් ධර්මසිරි මහතා කීර්ති පෙරේරා මහතා
ජී.එන්.පෙරේරා මහතා ඩී.රණසිංහ මහතා
බී.ඒ.සරණපාල මහතා වී.ඩී.රණසිංහ මහතා
එච්.එම්.ඒ.එස්.හේරත් මහතා ලලිත් හේරත් මහතා
ප්‍රේමදාස ගමගේ මහතා ජී.ජී.කරුණාවීර මහතා

