
1986 නිලධාරී මණ්ඩලය
ගරු පැවිදි අනුශාසක හිමියන්
රද්දොළුව අභිනවාරාම හා රද්දොළුව සුබෝධාරාම උභය විහාරාධිපති පූජ්‍ය පාද රද්දොළුවේ අමරවංශ නා හිමිපාණන් වහන්සේ
රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ
රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ
ගරු ගිහි අනුශාසකවරු
කටාන පාර්ලිමේන්තු මන්ත්‍රී පේෂකර්මාන්ත අමාත්‍ය ගරු විජේපාල මෙන්ඩිස් මැතිතුමා
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඩබ්ලිව්.ඩී.අයිලප්පෙරුම මැතිතුමා
නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරු (දේපල කළමනාකරණ) ඩබ්ලිව්.විජේරත්න මැතිතුමා
ගරු විධායක සභාව
ගරු සභාපති ඩෙන්සිල් ප්‍රනාන්දු මයා
ගරු උප සභාපතිවරු කේ.එම්.ඩිංගිරි බණ්ඩා මයා
යූ.සේනානායක මයා
ගරු සම ලේකම්වරු හෙක්ටර් කරුණාරත්න මයා
සිරි කුමාරගේ මයා
ගරු භාණ්ඩාගාරික ඒ.එච්.සුගතදාස මයා
ගරු උප භාණ්ඩාගාරික ටී.පුංචිහේවා මයා
ගරු ගිණුම් පරීක්ෂක ඩී.කරවිට මයා
ගරු විධායක සභා නියෝජිත වික්‍රමපාල පෙරේරා මයා