top of page

1995 නිලධාරී මණ්ඩලය                    

ගරු පැවිදි අනුශාසක හිමියන්

රද්දොළුව අභිනවාරාම හා රද්දොළුව සුබෝධාරාම උභය විහාරාධිපති පූජ්‍ය පාද රද්දොළුවේ අමරවංශ නා හිමිපාණන් වහන්සේ

රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ

රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ

 

ගරු ගිහි අනුශාසකවරුන්

සීදුවේ පොලිස් ස්ථානාධිපතිතුමා

ජාතික නිවාස අධිකාරියේ කළමනාකාරතුමා

ගම්පහ සංස්කෘතික නිළධාරීතුමා

 

ගරු විධායක සභාව

ගරු සභාපති                  කේ.අමරසිංහ මයා

ගරු ලේකම්                  ඇම්.එච්.රත්නපාල මයා

ගරු සම ලේකම්            වික්‍රමනායක මයා

ගරු භාණ්ඩාගාරික         ඩබ්.ඒ.රත්නපාල මයා

ගරු උප සභාපති           ඩී.කේ.අත්තනායක මයා                      

 

ගරු ආගමික සංවිධායක

කේ.එම්.ඩිංගිරි බණ්ඩා මයා

 

ගරු ගිණුම් පරීක්ෂක

ඕ.එච්.එම්.පෙරේරා මයා

 

ගරු කාරක සභාව

නිවාස යෝජනා ක්‍රමයේ කලාප දොලස නියෝජනය වන අයුරින් කාරක සභාව තිස් හය දෙනෙකුගෙන් සමන්විතය

 

                  

ඉහත තනතුරු වල යම් වෙනස්කමක් සිදු විය යුතු නම් අප සංගමය පහත ලිපිනයෙන් අපව අමතන්න  

සභාපති,                                                                                                              sribodhirg@gmail.com

රද්දොළුගම බෞද්ධ මහා සංගමය,

රද්දොළුගම ශ්‍රී බෝධි මළුව,

නිවාස යෝජනා ක්‍රමය රද්දොළුගම

රද්දොළුගම

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page