
1997 නිලධාරී මණ්ඩලය
ගරු පැවිදි අනුශාසක හිමියන්
රද්දොළුව අභිනවාරාම හා රද්දොළුව සුබෝධාරාම උභය විහාරාධිපති පූජ්‍ය පාද රද්දොළුවේ අමරවංශ නා හිමිපාණන් වහන්සේ
රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී, ජර්මනියේ බොන් විහාරාධිපති සහ ජර්මනියේ සංඝනායක පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ ස්වාමීන් වහන්සේ
රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ
රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී පූජ්‍ය පාද වීදියගොඩ විජිතවංශ හිමිපාණන් වහන්සේ
ගරු විධායක සභාව
ගරු සභාපති එල්.එම්.විමල් ජයවීර මයා
ගරු ලේකම් කේ.කේ.එස්.කොඩිතුවක්කු මයා
ගරු භාණ්ඩාගාරික ඩී.කේ.අත්තනායක මයා
ගරු උප සභාපති නන්දදාස අබේසිංහ මයා
ගරු උප ලේකම් කේ.උඩවත්ත මිය
ගරු ප්‍රධාන ආගමික සංවිධායක
කේ.එම්.ඩිංගිරි බණ්ඩා මයා
ගරු ගිණුම් පරීක්ෂක
ඩී.පී.සමරනායක මයා
ගරු කාරක සභාව
එස්.මල්ලිමාරච්චි මිය එස්.එච්.නලීන් චන්දන මයා
එස්.නිමල් පීරිස් මයා මාලනී කල්දේරා මිය
ඒ.එච්.සුගතදාස මයා එම්.එච්.රත්නපාල මයා
ඩබ්.උපුල් ප්‍රනාන්දු මයා ආර්.ජී.ඒ.සමරවික්‍රම මයා
පී.චන්ද්‍රසිරි මයා ස්වර්ණා ජයසිංහ මිය
සෝමසිරි පෙරේරා මයා එස්.කේ.රණේපුර මයා
ආර්.ජේ.කේ.රූපසිංහ මයා මියුරියෙල් මලේසුරිය මිය
නිමල් ප්‍රනාන්දු මයා කේ.අල්විස් මිය (1997-7-5 දක්වා)
පී.ඩබ්.ගුණපාල මයා මාලනී මලේසුරිය මිය (1997-7-15 සිට)
කුලතිලක අමරසිංහ මයා ඩබ්.ඉන්ද්‍රාණි පෙරේරා මිය
ඩී.එන්.ඒ.සුභසිංහ මයා ඒ.හේවාවිතාරණ මිය
එම්.වික්‍රමතුංග මයා ඩී.ඩී.චන්ද්‍රසේන මයා
ඒ.එන්.ඉන්ද්‍රසේකර මයා ඩී.පෙරමුණ මිය
ලතා වන්නිආරච්චි මිය ඩබ්.විජේසුරිය මයා
ඩබ්.පී.රත්නවිභූෂණ මිය අයි.ආර්.පෙරේරා මයා
ඩබ්.කේ.ඩී.ඩයස් මයා කේ.ජයකොඩි මිය
ඩබ්.ඒ.රත්නපාල මයා එස්.ජයවර්ධන මිය
ඩබ්.ඒ.දිසානායක මයා එස්.ජයසිංහ මිය
එස්.ඒ.සිරිවර්ධන මිය කමලා නාවුරුන්න මිය
එල්.තලගල මිය ගුණසිරි ප්‍රනාන්දු මයා
ඉන්ද්‍රා ඩී.කළුආරච්චි මිය