top of page

2009 නිලධාරී මණ්ඩලය                    

ගරු පැවිදි අනුශාසක හිමිවරුන්

රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී, අමරපුර මහානිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී ශ්‍රී ධම්මානන්ද පරිවේනාධිපති පූජ්‍ය පාද පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ

කුස්වල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති ෛවද්‍ය ශිරෝමිනී පූජ්‍ය පාද මහ ඇලගමුවේ ලංකා නන්ද නා හිමිපාණන් වහන්සේ

කොටුගොඩ අරලිය උයන ධර්මායතනය සහ වෑත්තෑව නන්දාරාමය යන උභය විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය පාද නැදගමුවේ මහානාම නා හිමිපාණන් වහන්සේ

 

ගරු ගිහි අනුශාසකවරුන්

විමල් ජයවීර මයා 

ඒ.එන්.ඉන්ද්‍රසේකර මයා

ප්‍රේමචන්ද්‍ර ගොඩගම්පල මයා 

 

ගරු විධායක සභාව 

ගරු සභාපති                      එල්.පී.ප්‍රනාන්දු මයා                      

ගරු ලේකම්                      ඩී.කොතලාවල මයා  

ගරු භාණ්ඩාගාරික              එස්.එම්.විමලසේන මයා

ගරු උප සභාපතිවරු           සී.ඩී.එස්.අමරතුංග මයා

                                       අජන්ත අඹගමුව මයා

ගරු උප ලේකම්                 තිලක් ගුණතිලක මයා

ගරු උප භාණ්ඩාගාරික        එල්.ඩබ්.ජයමහ මයා

 

ගරු ආගමික සංවිධායකවරු

බී.එම්.වික්‍රමපාල මයා

කේ.එම්.ඩිංගිරි බණ්ඩා මයා

ස්වර්ණා ජයසිංහ මිය

 

ගරු ගිණුම් පරීක්ෂක          

ගුණසේන අබේවික්‍රම මයා 

 

ගරු කාරක සභාව

01 කලාපය   - අජිත් සෙනවිරත්න මයා, ධර්මසිරි ගුණවර්ධන මයා 

02 කලාපය   - එන්.අබේසිංහ මයා, ජේ.බන්දුසේන මයා, ප්‍රියංගනී මැණිකේ මිය, ඩේසි ගමගේ මි 

03 කලාපය   - ඩී.බී.විජේරත්න මයා, සුජාතා ගමගේ මිය, හේමසීලි පියරත්න මිය 

04 කලාපය   - ලතා අබේසිරිවර්ධන මිය, ඩී.අලහකෝන් මිය, සුජාතා සේනාරත්න මිය

05 කලාපය   - ඉන්ද්‍රානි ජයවර්ධන මිය, ඩබ්.ඒ.දිසානායක මයා, ඒ.එස්.පියසේන මයා

06 කලාපය   - එච්.එල්.වික්ටර් මයා

07 කලාපය   - චිත්‍රාතුයියකොන්ත මිය, ටී.රත්නායක මිය, ආර්.ඒ.ඩී.කුසුමරත්න මිය

08 කලාපය   - ජී.මද්දුමගේ මිය, ප්‍රමිලා රාජපක්ෂ මිය, ඒ.බී.ගුණලතා මිය

09 කලාපය   - දීපා විජේසිංහ මිය, ආර්.ජී.පී.සමරවික්‍රම මයා, තිලක් ධර්මසිරි මයා, අමිත අබේතිලක මයා 

10 කලාපය   - කේ.උඩවත්ත මිය, ඉන්ද්‍රානි පෙරේරා මිය, කුමුදු ජයවික්‍රම මිය, චන්ද්‍රා පෙරමුණ මිය 

11 කලාපය   - කමලා නාඹුරුන්න මිය, එල්.බී.එන්.ගාල්ලගේ මිය, කේ.ජයකොඩි මිය

12 කලාපය   - ගුණසිරි ප්‍රනාන්දු මයා                                            

                          

 

                  

ඉහත තනතුරු වල යම් වෙනස්කමක් සිදු විය යුතු නම් අප සංගමය පහත ලිපිනයෙන් අපව අමතන්න  

සභාපති,                                                                                                              sribodhirg@gmail.com

රද්දොළුගම බෞද්ධ මහා සංගමය,

රද්දොළුගම ශ්‍රී බෝධි මළුව,

නිවාස යෝජනා ක්‍රමය රද්දොළුගම

රද්දොළුගම

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page