top of page

2010 නිලධාරී මණ්ඩලය                    

ගරු පැවිදි අනුශාසක හිමිවරුන්

රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී, අමරපුර මහානිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී ශ්‍රී ධම්මානන්ද පරිවේනාධිපති පූජ්‍ය පාද පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රධාන ලේඛකාධිකාරී ශ්‍රී ධම්මානන්ද වංශාලංකාර ශාසන ශෝභන විනයාචාර්ය ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ 

කුස්වල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති ෛවද්‍ය ශිරෝමිනී පූජ්‍ය පාද මහ ඇලගමුවේ ලංකා නන්ද නා හිමිපාණන් වහන්සේ

කොටුගොඩ අරලිය උයන ධර්මායතනය සහ වෑත්තෑව නන්දාරාමය යන උභය විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය පාද නැදගමුවේ මහානාම නා හිමිපාණන් වහන්සේ

 

ගරු ගිහි අනුශාසකවරුන්

ප්‍රේමචන්ද්‍ර ගොඩගම්පල මයා 

ඒ.එන්.ඉන්ද්‍රසේකර මයා

 

 

ගරු විධායක සභාව 

ගරු සභාපති                      එල්.පී.ප්‍රනාන්දු මයා                      

ගරු ලේකම්                      ඩී.කොතලාවල මයා  

ගරු භාණ්ඩාගාරික              එස්.එම්.විමලසේන මයා

ගරු උප සභාපතිවරු           අමිත අබේතිලක මයා

                                       තිලක් ධර්මසිරි මයා

ගරු උප ලේකම්                 තිලක් ගුණතිලක මයා

ගරු උප භාණ්ඩාගාරික        ධර්මසිරි ගුණවර්ධන මයා

 

ගරු ආගමික සංවිධායකවරු

ඩී.ජී.කරුණාරත්න මයා

ස්වර්ණා ජයසිංහ මිය

 

ගරු ගිණුම් පරීක්ෂක          

ගුණසේන අබේවික්‍රම මයා (මිය ගොස් ඇත)

සෝමසිරි අල්ගම මයා

 

 

ගරු කාරක සභාව

01 කලාපය   - සුනිලා කොන්තසිංහ මිය, එච්.එම්.ගුණවතී මිය 

02 කලාපය   - යූ.ජේ.රුද්‍රිගෝ මයා, ජේ.බන්දුසේන මයා, ප්‍රියංගනී මැණිකේ මිය, සුනීතා ජයවීර මිය 

03 කලාපය   - සුජාතා ගමගේ මිය, ඩී.බී.විජේරත්න මයා, අජිත් සෙනවිරත්න මයා, හේමසීලි පියරත්න                            මිය 

04 කලාපය   - සී.ඩී.එස්.අමරතුංග මයා, ටී.එම්.ඩී.ඩී.අප්පුහාමි මයා, ලතා අබේසිරිවර්ධන මිය,                                        එල්.සී.අලහකෝන් මිය

05-06 කලාපය - ඒ.එස්.පියසේන මයා, ඩබ්.ඒ.දිසානායක මයා, ඉන්ද්‍රානි ජයවර්ධන මිය, ස්වර්ණ                                   ලතා ද සිල්වා මිය

07 කලාපය   - එච්.එල්.වික්ටර් මයා, ආර්.ඒ.ඩී.කුසුමරත්න මිය, ආර්.ඩබ්.සෝමරත්න මයා 

08 කලාපය   - ප්‍රමිලා රාජපක්ෂ මිය, ජී.මද්දුමගේ මිය, ඇම්. කමලාවතී මිය

09 කලාපය   - ආර්.ජී.පී.සමරවික්‍රම මයා, අජිත් අඹගමුව මයා, දීපා විජේසිංහ මිය

10 කලාපය   - රංජිත් මුණසිංහ මයා, විශ්ව නිර්මාණ මයා, එස්.දෙල්ගහගොඩ මයා, ඒ.ඩබ්.ජයමහ මයා,                          එම්.කේ. සේනාධීර මයා, චන්ද්‍රා පෙරමුණ මිය, කුමුදු ජයවික්‍රම මිය 

11-12 කලාප- මහින්ද සුභසිංහ මයා, එම්.එම්.ජී.බංඩාර මයා, කේ.ජයකොඩි මිය, එල්.බී.එන්.ගාල්ලගේ                          මිය, කමලා නාඹුරුන්න මිය

                          

 

                  

ඉහත තනතුරු වල යම් වෙනස්කමක් සිදු විය යුතු නම් අප සංගමය පහත ලිපිනයෙන් අපව අමතන්න  

සභාපති,                                                                                                              sribodhirg@gmail.com

රද්දොළුගම බෞද්ධ මහා සංගමය,

රද්දොළුගම ශ්‍රී බෝධි මළුව,

නිවාස යෝජනා ක්‍රමය රද්දොළුගම

රද්දොළුගම

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page