
2011 නිලධාරී මණ්ඩලය
ගරු පැවිදි අනුශාසක හිමිවරුන්
රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී, අමරපුර මහානිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී ශ්‍රී ධම්මානන්ද පරිවේනාධිපති පූජ්‍ය පාද පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රධාන ලේඛකාධිකාරී ශ්‍රී ධම්මානන්ද වංශාලංකාර ශාසන ශෝභන විනයාචාර්ය ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ
කුස්වල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති ෛවද්‍ය ශිරෝමිනී පූජ්‍ය පාද මහ ඇලගමුවේ ලංකා නන්ද නා හිමිපාණන් වහන්සේ
කොටුගොඩ අරලිය උයන ධර්මායතනය සහ වෑත්තෑව නන්දාරාමය යන උභය විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය පාද නැදගමුවේ මහානාම නා හිමිපාණන් වහන්සේ
ගරු ගිහි අනුශාසකවරු
ඒ.එච්.සුගතදාස මයා
සරත් නිමල් පීරිස් මයා
ගරු විධායක සභාව
ගරු සභාපති එල්.පී.ප්‍රනාන්දු මයා
ගරු ලේකම් ඩී.කොතලාවල මයා
ගරු භාණ්ඩාගාරික එල්.ඩබ්.ජයමහ මයා
ගරු උප සභාපතිවරු අමිත අබේතිලක මයා
අජන්ත අඹගමුව මයා
ගරු උප ලේකම් විශ්ව නිර්මාණ මයා
ගරු උප භාණ්ඩාගාරික රේණුක අබේසිංහ මයා
ගරු ආගමික සංවිධායකවරු
ඩී.පී.කරුණාරත්න මයා
ස්වර්ණා ජයසිංහ මිය
ඩිංගිරි බණ්ඩා මයා
ගරු ගිණුම් පරීක්ෂක
එස්.එම්.විමලසේන මයා
ගරු කාරක සභාව
01 කලාපය - සුනිලා කොන්තසිංහ මිය(අහෝසි වී ඇත), එච්.එම්.ගුණවතී මිය(අහෝසි වී ඇත)
02 කලාපය - ජේ.බන්දුසේන මයා, සුනීතා ජයවීර මිය, පද්මා රුද්‍රිගෝ මිය, ප්‍රියංගනී මැණිකේ මිය
03 කලාපය - ඩී.බී.විජේරත්න මයා, අජිත් සෙනවිරත්න මයා, සුජාතා ගමගේ මිය
04 කලාපය - සී.ඩී.එස්.අමරතුංග මයා, ටී.එම්.ඩී.ඩී.අප්පුහාමි(අහෝසි වී ඇත), ලතා අබේසිරිවර්ධන මිය, ඩී.අලහකෝන් මිය
05 කලාපය - ඒ.එස්.පියසේන මයා, එල්.ජී.සමරජීව මයා, එම්.නීටා ඩයස් මිය, ස්වර්ණ ලතා ද සිල්වා මිය
06 කලාපය - ලතා වන්නිආරච්චි මිය
07 කලාපය - චිත්‍රා තුයියකොන්ත මිය
08 කලාපය - ප්‍රමිලා රාජපක්ෂ මිය, ඒ.බී.ගුණලතා මිය, ඇම්. කමලාවතී මිය
09 කලාපය - ආර්.ජී.පී.සමරවික්‍රම මයා, තිලක් ධර්මසිරි මයා, දීපා විජේසිංහ මිය, සුදේශ් සුරියකුමාර මයා(ඉල්ලා අස් වී ඇත)
10 කලාපය - එච්.එල්.වික්ටර් මයා, තිලක් ගුණතිලක මයා(ඉල්ලා අස් වී ඇත), රංජිත් මුණසිංහ මයා(ඉල්ලා අස් වී ඇත), චන්ද්‍රා පෙරමුණ මිය, කුමුදු ජයවික්‍රම මිය
11 කලාපය - මහින්ද සුභසිංහ මයා, එම්.එම්.ජී.බංඩාර මයා(තනතුර අහෝසි වී ඇත), කේ.ජයකොඩි මිය, එල්.බී.එන්.ගාල්ලගේ මිය, කමලා නාඹුරුන්න මිය
12 කලාපය - ගුණසිරි ප්‍රනාන්දු මයා