
2012 නිලධාරී මණ්ඩලය
ගරු පැවිදි අනුශාසක හිමිවරුන්
රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී, අමරපුර මහානිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී ශ්‍රී ධම්මානන්ද පරිවේනාධිපති පූජ්‍ය පාද පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රධාන ලේඛකාධිකාරී ශ්‍රී ධම්මානන්ද වංශාලංකාර ශාසන ශෝභන විනයාචාර්ය ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ
කුස්වල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති ෛවද්‍ය ශිරෝමිනී පූජ්‍ය පාද මහ ඇලගමුවේ ලංකා නන්ද නා හිමිපාණන් වහන්සේ
කොටුගොඩ අරලිය උයන ධර්මායතනය සහ වෑත්තෑව නන්දාරාමය යන උභය විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය පාද නැදගමුවේ මහානාම නා හිමිපාණන් වහන්සේ (ඉල්ලා අස් වී ඇත)
ගරු ගිහි අනුශාසකවරු
ප්‍රේමචන්ද්‍ර ගොඩගම්පල මයා
සරත් නිමල් පීරිස් මයා
ගරු විධායක සභාව
ගරු සභාපති එල්.පී.ප්‍රනාන්දු මයා
ගරු ලේකම් ඩී.කොතලාවල මයා
ගරු භාණ්ඩාගාරික එල්.ඩබ්.ජයමහ මයා
ගරු උප සභාපතිවරු රේණුක අබේසිංහ මයා
අජන්ත අඹගමුව මයා
ගරු උප ලේකම් විශ්ව නිර්මාණ මයා
ගරු උප භාණ්ඩාගාරික සී.ඩී.එස්.අමරතුංග මයා
ගරු ආගමික සංවිධායකවරු
ඩී.ජී.කරුණාරත්න මයා
බී.එම්.වික්‍රමපාල මයා
ස්වර්ණා ජයසිංහ මිය
ඩිංගිරි බණ්ඩා මයා
ගරු ගිණුම් පරීක්ෂක
ගුණසිරි ප්‍රනාන්දු මයා
ගරු කාරක සභාව
01 කලාපය - ප්‍රියංගනී මැණිකේ මිය
02 කලාපය - ජේ.බන්දුසේන මයා, සුනීතා ජයවීර මිය, පද්මා රුද්‍රිගෝ මිය
03 කලාපය - ඩී.බී.විජේරත්න මයා, අජිත් සෙනවිරත්න මයා
04 කලාපය - ඒ.එන්.ඉන්ද්‍රසේකර මයා, සෝමසිරි අල්ගම මයා, ලතා අබේසිරිවර්ධන මිය ඩී.අලහකෝන් මිය
05 කලාපය - එල්.ජී.සමරජීව මයා, ලතා වන්නිආරච්චි මිය, ස්වර්ණ ලතා ද සිල්වා මිය, ඩබ්.ඒ.දිසානායක මයා (අහෝසි වී ඇත)
06 කලාපය - කේ.ඒ.දයාරත්න මයා (අහෝසි වී ඇත)
07 කලාපය - නිහාල් අලහප්පෙරුම මයා
08 කලාපය - ප්‍රමිලා රාජපක්ෂ මිය, ඒ.බී.ගුණලතා මිය, ඇම්. කමලාවතී මිය, චන්ද්‍රා සිල්වා මිය, රසික නානායක්කාර මයා
09 කලාපය - දීපා විජේසිංහ මිය, රත්නාවලී මිය, තිලක් ධර්මසිරි මයා (අහෝසි වී ඇත)
10 කලාපය - එච්.එල්.වික්ටර් මයා, ක්‍රිෂ්ණදාසන් මයා, චන්ද්‍රා පෙරමුණ මිය, කුමුදු ජයවික්‍රම මිය
11 කලාපය - මහින්ද සුභසිංහ මයා, කේ.ජයකොඩි මිය, එල්.බී.එන්.ගාල්ලගේ මිය
12 කලාපය - චතුරිකා රුවනි මිය