top of page

2013 නිලධාරී මණ්ඩලය                    

ගරු පැවිදි අනුශාසක හිමිවරුන්

රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී, අමරපුර මහානිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී ශ්‍රී ධම්මානන්ද පරිවේනාධිපති පූජ්‍ය පාද පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රධාන ලේඛකාධිකාරී ශ්‍රී ධම්මානන්ද වංශාලංකාර ශාසන ශෝභන විනයාචාර්ය ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ 

 

ගරු ගිහි අනුශාසකවරු

එන්.ඉන්ද්‍රසේකර මයා

ඩී.කොතලාවල මයා

එල්.පී.ප්‍රනාන්දු මයා

කේ.ජයකොඩි මයා

 

ගරු විධායක සභාව 

ගරු සභාපති                     රේණුක අබේසිංහ මයා                      

ගරු ලේකම්                     විශ්ව නිර්මාණ මයා (2013 සැප්තැම්බර් මාසයේ දී ඉල්ලා අස් වී ඇත.) 

2013 සැප්තැම්බර් සිට 

වැඩබලන ලේකම්             ඉන්ද්‍රා කළුආරච්චි මිය               

ගරු භාණ්ඩාගාරික            සී.ඩී.එස්.අමරතුංග මයා

ගරු උප සභාපතිවරු          ඉන්ද්‍රා කළුආරච්චි මිය (සැප්තැම්බර් මාසය දක්වා)

                                                                 ඩී.බී.විජේරත්න මයා

                                      නිහාල් අලහප්පෙරුම මයා (සැප්තැම්බර් මාසයේ සිට වැඩ බලන)

ගරු උප ලේකම්වරු          අජිත් සෙනෙවිරත්න මයා

                                      කුමුදු ජයවික්‍රම මයා

 

ගරු ගිණුම් පරීක්ෂක          

ගුණසිරි ප්‍රනාන්දු මයා 

 

ගරු ආගමික සංවිධායක    

ඩී.ඒ.කරුණාරත්න මයා

 

ගරු කාරක සභාව

 

01 කලාපය      - ප්‍රියංගනී මැණිකේ මිය, ජී.ප්‍රේමදාස මයා, උපුල් ප්‍රනාන්දු මයා  (ත.අ.වී.ඇ.) 

02 කලාපය   - යූ.ජේ.රොද්‍රිගෝ මයා, ජේ.බන්දුසේන මයා(ත.අ.වී.ඇ.), සුනීතා ජයවීර මිය(ත.අ.වී.ඇ.)              03 කලාපය   - ආර්.ඒ.කරුණාරත්න මයා, සුමිත්‍රා පෙරේරා මිය

04 කලාපය   - සෝමසිරි අල්ගම මයා(ත.අ.වී.ඇ.), ලතා අබේසිරිවර්ධන මිය, සීතා පෙරේරා මිය                      05 කලාපය   - එල්.පී.සමරජීව මයා, ලතා වන්නිආරච්චි මිය, ස්වර්ණ ලතා ද සිල්වා මිය, එච්.නීටා ඩයස්                           මිය                        

06 කලාපය   - කේ.ඒ.දයාරත්න මයා

07 කලාපය   - නිහාල් අලහප්පෙරුම මයා, කීර්ති පෙරේරා මයා,ආර්.ඩබ්.සෝමරත්න මයා                      08 කලාපය   - රසික නානායක්කාර මයා, ප්‍රමිලා රාජපක්ෂ මිය, ඒ.බී.ගුණලතා මිය, ඇම්. කමලාවතී මිය,                       චන්ද්‍රා සිල්වා මිය

09 කලාපය    - අජන්ත අඹගමුව මයා, ආර්.පී.සමරවික්‍රම මයා(ත.අ.වී.ඇ.) දීපා විජේසිංහ මිය, රත්නාවලී මිය,                          රත්න දයාන් මයා

10 කලාපය    - එල්.ජයමහ මයා, එච්.එල්.වික්ටර් මයා, රංජිත් මුණසිංහ මයා, චන්ද්‍රා පෙරමුණ මිය          11-12 කලාප - මහින්ද සුභසිංහ මයා, නිමල් පීරිස් මයා, එස්.බස්නායක මයා(ත.අ.වී.ඇ.), එල්.බී.එන්.ගාල්ලගේ                       මිය, එස්.ප්‍රේමා ගුණතුංග මිය      

 

 

                                    

 

 

 

 

                  

ඉහත තනතුරු වල යම් වෙනස්කමක් සිදු විය යුතු නම් අප සංගමය පහත ලිපිනයෙන් අපව අමතන්න  

සභාපති,                                                                                                              sribodhirg@gmail.com

රද්දොළුගම බෞද්ධ මහා සංගමය,

රද්දොළුගම ශ්‍රී බෝධි මළුව,

නිවාස යෝජනා ක්‍රමය රද්දොළුගම

රද්දොළුගම

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page