top of page

2014 නිලධාරී මණ්ඩලය                    

ගරු පැවිදි අනුශාසක හිමිවරුන්

රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී, අමරපුර මහානිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී, අමරපුර මහා නිකායේ අධිකරණ සංඝනායක ශ්‍රී ධම්මානන්ද පරිවේනාධිපති පූජ්‍ය පාද පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ

සමස්ත ලංකා රාජ්‍ය බෞද්ධ අධ්‍යාපන සේවා සංගමයේ ප්‍රධාන සභාපති, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් හිටපු ප්‍රධාන ලේඛකාධිකාරී, බ.ප./මිග/රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන-මීගමුව ශාසනාරක්‍ෂක ප්‍රාදේශීය මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, මුළු දිවයිනටම සාම විනිසුරු පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ

 

ගරු ගිහි අනුශාසකවරුන් 

ඩී.කොතලාවල මහතා

එල්.පී.ප්‍රනාන්දු මහතා

නන්දිසේන ඉන්ද්‍රසේකර මහතා

 

 

ගරු විධායක සභාව 

ගරු සභාපති                        රේණුක අබේසිංහ මයා                      

ගරු ලේකම්                        නිහාල් අලහප්පෙරුම මයා 

ගරු භාණ්ඩාගාරික               සී.ඩී.එස්.අමරතුංග මයා

ගරු උප සභාපතිවරු            ලලිත් ජයමහ මයා (විදේශ ගත විය)

                                        අරුණ ඉන්දික මයා (වැඩ බලන)

                                        කේ.ජයකොඩි මිය

ගරු උප ලේකම්වරු             රත්න දයාන් ශ්‍රී විරාජ් මයා

                                        රත්නාවලී මිය

 

ගරු ආගමික සංවිධායකවරු  

විජේසිරිවර්ධන මයා

ජී.ජී.ප්‍රේමදාස මයා (ඉල්ලා අස් වී ඇත)

සීතා පෙරේරා මිය (ඉල්ලා අස් වී ඇත)

 

ගරු කාරක සභාව

01 කලාපය   - ජේ.රොද්‍රිගෝ මයා, ප්‍රියංගනී මැණිකේ මිය                               

02 කලාපය   - ජේ.බන්දුසේන මයා, එච්.වී.සෙනවිරත්න මයා, එන්.කේ.පෙරේරා මිය

03 කලාපය   - ඩී.බී.ජයරත්න මයා, සුමිත්‍රා පෙරේරා මිය, ෂර්මිලා දිල්හානි මිය

04 කලාපය   - සෝමසිරි අල්ගම මයා, ලතා අබේසිරිවර්ධන මිය(අහෝසි වී ඇත), රජා රෙජිනෝල්ඩ් මයා            05/06 කලාප - කිරණ විජේසේකර මයා, ස්වර්ණ ලතා ද සිල්වා මිය, එච්.නීටා ඩයස් මිය,                                              රම්‍යලතා ගුණසේකර මිය, එම්.කුමුදුලතා පීරිස් මිය

07 කලාපය    - කීර්ති පෙරේරා මයා

08 කලාපය    - රසික නානායක්කාර මයා, නිමල් බණ්ඩාර මයා (අහෝසි වී ඇත), ප්‍රමිලා රාජපක්ෂ මිය,                                    ඒ.බී.ගුණලතා මිය, ඇම්. කමලාවතී මිය

09 කලාපය    - දීපා විජේසිංහ මිය, සම්පත් ලියනගේ මයා

10 කලාපය    - එච්.එල්.වික්ටර් මයා, ධර්මසිරි ගුණවර්ධන මයා, ක්‍රිෂ්ණදාසන් මයා, චන්ද්‍රා පෙරමුණ මිය    11 කලාපය    - මහින්ද සුභසිංහ මයා, එම්.එම්.එස්.බණ්ඩාර මයා, එල්.බී.එන්.ගාල්ලගේ මිය,                                          සමන්ති මිය, එස්.වී.ගුණතුංග මිය (අහෝසි වී ඇත)      

                     

                                                                                     

 

 

                                    

 

                  

ඉහත තනතුරු වල යම් වෙනස්කමක් සිදු විය යුතු නම් අප සංගමය පහත ලිපිනයෙන් අපව අමතන්න  

සභාපති,                                                                                                              sribodhirg@gmail.com

රද්දොළුගම බෞද්ධ මහා සංගමය,

රද්දොළුගම ශ්‍රී බෝධි මළුව,

නිවාස යෝජනා ක්‍රමය රද්දොළුගම

රද්දොළුගම

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page