top of page

2015 නිලධාරී මණ්ඩලය                    

Patrons
අමරපුර නිකායේ ලේඛකාධිකාරී සහ ගරු අධිකරණ සංඝනායක සිරි ධම්මානන්ද පිරිවනේ පරිවේණාධිපති, රද්දොළුව සුබෝධාරාම මහා විහාරාධිකාරී 
 
පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නාහිමිපාණන් වහන්සේ 
සමස්ත ලංකා රාජ්‍ය බෞද්ධ අධ්‍යාපන සේවා සංගමයේ ප්‍රධාන සභාපති, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් හිටපු ප්‍රධාන ලේඛකාධිකාරී, බ.ප./මිග/රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන-මීගමුව ශාසනාරක්‍ෂක ප්‍රාදේශීය මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, මුළු දිවයිනටම සාම විනිසුරු
 
පූජ්‍ය පාද පණ්ඩිත ගෞරව ශ්‍රාස්ත්‍රවේදී සීදුවේ සුමනවංශ නාහිමිපාණන් වහන්සේ  
විමල් ජයවීර මහතා 
එල්.පී.ප්‍රනාන්දු මහතා 
Board of Officers
ගරු සභාපති

අරුණ ඉන්දික මහතා 

ගරු උප සභාපති 

රසික නානායක්කාර මහතා 

ගරු ලේකම්

නිහාල් අලහප්පෙරුම මහතා  

ගරු උප සභාපති 

ඒ.හේවාවිතාරණ මහත්මිය

ගරු භාණ්ඩාගාරික 

ගුණසිරි ප්‍රනාන්දු මහතා 

ගරු උප භාණ්ඩාගාරික 

වී.ක්‍රිෂ්නදාසන් මහතා   

ගරු උප ලේකම්

අජන්ත අඹගමුව මහතා 

ගරු ගිණුම් පරීක්ෂක

එස්.එම්.විමලසේන මයා

 

ගරු ආගමික සවිධායකවරු

ජී.ජී.ප්‍රේමදාස මයා

එම්.බී.වික්‍රමපාල මයා

එල්.පී.කිංස්ලි mayaa

 

 

ගරු කාරක සභාව

01 කලාපය      -     ප්‍රියංගනී මැණිකේ මිය, මනෝජ් සිසිර කුමාර මයා

02 කලාපය      -     රේණුක අබේසිංහ මයා, යූ.ජේ.රොද්‍රිගෝ මයා, ජේ.බන්දුසේන මයා (අභාවප්‍රාප්ත                                     වී ඇත),එච්.වී සෙනවිරත්න මයා

03 කලාපය      -     ඩී.බී.විජේරත්න මයා, සුජාතා ගමගේ මිය, ෂර්මිලා දිල්හානි මිය, සුමිත්‍රා පෙරේරා මිය

04 කලාපය      -     සී.ඩී.එස්.අමරතුංග මයා, රාජා රෙජිනෝල්ඩ් මයා, සීතා පෙරේරා මිය

05/06 කලාපය -     ස්වර්ණලතා ද සිල්වා මිය, ලතා වන්නිආරච්චි මිය,කිරණ විජේසේකර මයා,                                            නිශාන්ත ද සොයිසා මයා, නීටා ඩයස් මිය

07 කලාපය      -     කීර්ති පෙරේරා මයා, ඒ.ඩබ්ලිව්.ජී.ගුණවර්ධන මයා (ඉල්ලා අස් වී ඇත), පත්මා ජයලත් මිය

08 කලාපය      -     එම්.කමලාවතී මිය,ප්‍රමිලා රාජපක්ෂ මිය (ඉල්ලා අස් වී ඇත), ටී.බී.මොලගොඩ මයා,                                         ගුණලතා ලියනගේ මිය, පුරප්පාඩු වූ තනතුර සදහා ඉන්ද්‍රා ඩී.කළුආරච්චි මිය (වැඩ                                                          බලන)

09 කලාපය      -     සම්පත් ලියනගේ මයා, රත්න දයාන් ශ්‍රී විරාජ් මයා, එම්.ඩී.රත්නාවලී මිය,දීපා                                         විජේසිංහ මිය (ඉල්ලා අස් වී ඇත.)

10 කලාපය      -     කේ.උඩවත්ත මිය,එච්.එල්.වික්ටර් මයා, ධර්මසිරි ගුණවර්ධන මයා, චන්ද්‍රා පෙරමුණේ                              මිය

11/12 කලාපය -     එල්.බී.එන්.ගාල්ලගේ මිය, කේ.ජයකොඩි මිය, එච්.ජී.සමන්ති මිය, එච්.ඒ.මහින්ද මයා,                              සිත්තියා ජයසූරිය මිය   

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page