top of page

2017 නිලධාරී මණ්ඩලය                    

ගරු පැවිදි අනුශාසක හිමිවරුන්

රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී, අමරපුර නිකායේ අමරපුර පාර්ෂවයේ උත්තරීතර අනුනායක,  ශ්‍රී ධම්මානන්ද පරිවේනාධිපති පූජ්‍ය පාද රද්දොළුවේ විමලවංශ නා හිමිපාණන් වහන්සේ

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රධාන ලේඛකාධිකාරී  පූජ්‍ය පාද පණ්ඩිත සීදුවේ සුමනවංශ නා හිමිපාණන් වහන්සේ

 

ගරු ගිහි අනුශාසකවරු

එන්. ඉන්ද්‍රසේකර මයා 

එල්. පී. ප්‍රනාන්දු මයා

ගරු විධායක සභාව 

ගරු සභාපති                       රේණුක අබේසිංහ මයා                      

ගරු ලේකම්                       රසික නානායක්කාර මයා  

ගරු භාණ්ඩාගාරික              එච්. වී. සෙනෙවිරත්න මයා

ගරු උප සභාපතිවරු           ඩබ්. එම්. පියතිලක මයා

                                       ස්වර්ණා ද සිල්වා මිය

ගරු උප ලේකම්                 අජන්ත අඹගමුව මයා

ගරු උප භාණ්ඩාගාරික        වසන්තා අබේවර්ධන මිය

ගරු ආගමික සංවිධායකවරු

ජී. ජී. ප්‍රේමදාස මහතා

එල්. පී. කිංස්ලි මහතා

සීතා පෙරේරා මහත්මිය

 

ගරු ගිණුම් පරීක්ෂක          

අනුර සිරිමාන්න මයා

 

ගරු කාරක සභාව

01 කලාපය   - ප්‍රියංගනී මැණිකේ මහත්මිය, මනෝජ් සිසිර කුමාර මහතා, උපුල් ප්‍රනාන්දු මහතා, පී. චන්ද්‍රසිරි මහතා

02 කලාපය   -  එන්. කේ. අබේසිංහ මහත්මිය, සීසර් සුදුසිංහ මහතා, සුනේත්‍රා ජයවීර මහත්මිය, සමදරා ගයානි මෙනවිය (ඉල්ලා අස්වී ඇත)

03 කලාපය   - ශර්මිලා දිල්හානි මහත්මිය, සුමිත්‍රා පෙරේරා මහත්මිය, ලංකා දීප්ත බණ්ඩාර මහතා

04 කලාපය   - ලතා අබේසිරිවර්ධන මහත්මිය, සෝමසිරි අල්ගම මහතා, ශ්‍රියා ඉන්ද්‍රසේකර මහත්මිය, නිශාන්ත සමරවික්‍රම මහතා,

05 / 06 කලාප   - ලතා වන්නිආරච්චි මහත්මිය, කුමුදුලතා පීරිස් මහත්මිය, ගිහානි ධනුෂ්කා මහත්මිය, එන්. ඒ. ධර්මාවතී මහත්මිය, සුමේධ ඉලංගකෝන් මහතා

07 කලාපය   - නිහාල් අලහප්පෙරුම මහතා, පද්මා ජයලත් මහත්මිය, ආර්. ඩබ්. සෝමරත්න මහතා

08 කලාපය   - ඉන්ද්‍රා ඩී. කළුආරච්චි මහත්මිය, ගුණලතා ලියනගේ මහත්මිය, එම් කමලාවතී මහත්මිය, චන්ද්‍රලතා ද සිල්වා මහත්මිය

09 කලාපය   - සම්පත් ලියනගේ මහතා, ආර්. ජී. සමරවික්‍රම මහතා, එම්. ඩී. රත්නාවලී මහත්මිය, රත්න දයාන් ශ්‍රී විරාජ් මහතා, සාගර විජේසිංහ මහතා, චමින්ද කුමාර ගමගේ මහතා

10 කලාපය    -  එච්. එල්. වික්ටර් මහතා, රංජිත් මුණසිංහ මහතා, චන්ද්‍රා පෙරමුණ මහත්මිය, වී. ක්‍රිෂ්ණදාසන් මහතා

ධර්මසිරි ගුණවර්ධන මහතා, චාමර කුමාරගේ මහතා, රුවිනි තරංගා මහත්මිය, උපුල් චන්ද්‍රසිරි මහතා

11 /12 කලාප   - කේ. ජයකොඩි මහත්මිය, එල්. බී. එන්. ගාල්ලගේ මහත්මිය, එස්. ඒ. මහින්ද මහතා, එච්. ජී. සමන්ති මහත්මිය, බණ්ඩාර බස්නායක මහතා, එම්. එම්. ජී. බණ්ඩාර මහතා, සින්තියා ජයසූරිය මහත්මිය

 

 

 

                  

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page