top of page

සමාධි බුදු මැදුරේ නව බෝධි ප්‍රාකාරය විවෘත කිරීම

  • කිරණ විජේසේකර
  • Oct 14, 2015
  • 1 min read

රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ මෙහෙයවීමෙන් රද්දොළුගම 5 බී 65 එල් නිවසේ විසූ එම්.බී.ජෝතිපාල සිල්වා ස්වාමියාට පිං පිණිස සිය බිරිද වන හේමා සේනාරත්න මහත්මිය හා දියණිවරුන්ගේ ධන පරිත්‍යාගයෙන් රද්දොළුගම සමාධි බුදු මැදුර පරිශ්‍රයේ අභිනවයෙන් නව බෝධි ප්‍රාකාරය ඉදිකරවා සැදැහැවතුන්ගේ දායකත්වයෙන් අභිනවයෙන් අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කර ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් මස 14 වන දින ශාසනයට පුජා කර විවෘත කල වග ශාසනාලයෙන් යුක්තව අන්තර්ජාලයේ සැරිසරණ ලෝ වැසි ජනයාට මෙසේ දැනුම් දෙන වගයි.......


 
 
 

Comments


Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page