top of page
Search

රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ නිළ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

  • කිරණ විජේසේකර
  • Dec 24, 2015
  • 1 min read

රද්දොළුගම ශ්‍රී බෝධි මළුව නිළ වෙබ් අඩවිය අද මධ්‍යහන 12.40 රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ ජීවත්ව සිටින ජේෂ්ඨතම සාමාජික මහතෙකු වන ඒ.එච්.සුගතදාස මහතා අතින් අන්තර් ජාලයට මුදා හරින ලද බව ශාසනාලයෙන් යුක්තව දැනුම් දෙන වගයි. රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ ආරාම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් ලෝවැසි ජනතාවට දැකගත හැකි වන අතර රද්දොළුගම බෞද්ධ මහා සංගමය මගින් සිදු කරනු ලබන ශාසනික සේවාවන් ලෝවැසි ජනතාව දැනුවත් කිරීම ද මේ මගින් සිදු වෙන බව විශ්වාස කරමු.


 
 
 

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page