top of page

2015 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන් සදහා ත්‍යාග ප්‍රධානය කිරීමේ වැඩසටහන

  • කිරණ විජේසේකර
  • Dec 25, 2015
  • 1 min read

රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ සමාජීය සේවාවන් අතරේ මෙවර 2015 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට එම විභාගයෙන් සමත් වූ දරුවන් 14 දෙනෙකු සදහා ත්‍යාග ප්‍රධානය කිරීම උදුවප් පොහෝ දින රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේ දී සිදු කරන ලදී.


 
 
 

Comments


Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page