විශේෂ බෝධි පූජාමය පිංකමක්
- කිරණ විජේසේකර
- Jan 11, 2016
- 1 min read
අසනීප තත්වය හේතුවෙන් රෝහල් ගත වී සිටින රද්දොළුගම බෞද්ධ මහා සංගමේ ආගමික සංවිධායක ප්‍රේමදාස මහතාට ඉක්මන් සුවය පතා සිදු කරනු ලබන බොධි පුජාව අද දින ප.ව.7.00ට රද්දොළුගම ශ්‍රි බෝධි මළුවේදී පැවැත්වේ. මේ සදහා සහභාගී වන මෙන් ඔබ සැමට ආරාධනා කරමු.
Comments