top of page

පිරිත් පිංකමක්

  • කිරණ විජේසේකර
  • Jan 14, 2016
  • 1 min read

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික පිරිත් පිංකම සහ පසු දින සාංඝික දානය 2016 ජනවාරි මස 30 සහ 31 යන දෙදින රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේ දී පැවැත්වේ. මෙම උතුම් පිංකම සදහා ඔබගේ නොමසුරු දායකත්වය ලබා දීමට ද හැකියාව ඇත.


 
 
 

Comments


Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page