සංවත්සරික මහා සභා රැස්වීම
- කිරණ විජේසේකර
- Jan 13, 2016
- 1 min read
රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ සංවත්සරික මහා සභා රැස්වීම 2016 ජනවාරි මස 31 වන දින ප.ව.3.00 රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේ ධර්මශාලාවේ පැවැත්වේ. මෙහිදී නව වර්ෂය සදහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සිදුවේ. එබැවින් රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ සභාපතිතුමන් ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය සියළුම සාමාජිකයනට මේ සදහා සහභාගී වන මෙන් ආරාධනා කර සිටී.
Comments