top of page
Search

සාංවත්සරික මහා සභා රැස්වීම

  • රසික නානායක්කාර
  • Feb 18, 2018
  • 1 min read

රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ 2018 සාංවත්සරික මහා සභා රැස්වීම පෙබරවාරි 18 දින ප.ව. 3.00ට රද්දොළුගම ශ්‍රී බෝධිමළුව ධර්ම ශාලාවේදී පැවැත්වේ. මේ සඳහා සංගමයේ සියළුම සාමාජිකයන්ගේ පැමිණීම ගෞරවයෙන් යුතුව අපේක්ෂා කරමු.


 
 
 

Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page