top of page

මැදින් පුන් පොහෝ දිනය 2018

  • රසික නානායක්කාර
  • Feb 23, 2018
  • 1 min read

මැදින් පුන් පොහෝ දිනය 2018 මාර්තු මස 01වන දිනට යෙදී ඇති අතර බෞද්ධ මහා සංගමය මඟින් සංවිධානය කරන පොහෝදින ශීල භාවනා වැඩසටහන එදින පෙ.ව 6.00 සිට දවස පුරා ශ්‍රී බෝධි මළුව පුදබිමේදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත. ඒ පුණ්‍යකර්මයන් සඳහා සහභාගී වී කුසල් රැස්කරගන්නා ලෙස ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගෙන් බෞද්ධ මහා සංගමය කාරුණිකව ඉල්ලා සිටී.


 
 
 

Comments


Raddolugama Buddhist Association
© 2015 All Rights Reserved

Reupdated on 2024

bottom of page